පළමු සහ දෙවනි ශ්රේණිවල සිසුන්ගේ බුද්ධ ධර්මය විෂයට අදාල ප්රායෝගික ක්රියාකාරකම් ඇසුරෙන් සංස්කෘතික උරුමය රැක ගැනීම යටතේ බොදු උත්සව පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා පැවැත්වූ සිඟිති පෙරහැර. අද දින (2022.10.18) විද්යාල භූමියේ සිට නාඋල්ල මංසන්දිය දක්වා පැවැත්වුණි.
[FinalTilesGallery id=’7′]