Naulla Central College

Author name: admin

අප විද්‍යාලයේ ශාන්ත ජෝන්ස් ගිලන්රථ සේවය ආරම්භ කරමින්

අප විද්‍යාලයේ ශාන්ත ජෝන්ස් ගිලන්රථ සේවය ආරම්භ කරමින් එහි පුහුණු කඳවුර හා පදක්කම් පැලදවීමේ වැඩසටහන 2025 ජනවාරි මස 11 සහ 12 යන දෙදින සෙන්ජෝන්ස් සංගමයේ දිස්ත්‍රික් කොමසාරිස් තුමන් ගේ හා අප විද්‍යාලයේ විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය භූමියේදී පැවැත්වීය

අප විද්‍යාලයේ ශාන්ත ජෝන්ස් ගිලන්රථ සේවය ආරම්භ කරමින් Read More »

අප විද්‍යාලයේ 2024 /2025 අධ්‍යයන වර්ෂය සඳහා තෝරාගත් නවක

අප විද්‍යාලයේ 2024 /2025 අධ්‍යයන වර්ෂය සඳහා තෝරාගත් නවක ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළදවීමේ උත්සවය අද දින 2024/10/15 දින විදුහල්පති තුමාගේ, නියෝජ්‍ය විදුහල්පති වරුන්ගේ හා ශිෂ්‍ය නායක මණ්ඩලයභාර ගුරුභවතූන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. මෙම කාර්ය ඉතා සාර්ථක අන්දමින් නිම කිරීම සඳහා සහයෝගය ලබා දුන් අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලයට හා දෙමාපියන් ඇතුළු සියලු

අප විද්‍යාලයේ 2024 /2025 අධ්‍යයන වර්ෂය සඳහා තෝරාගත් නවක Read More »

විදුහල්පති තුමාගේ මැදිහත්වීම හා මඟපෙන්වීම යටතේ බදුල්ල සිංහ සමාජය හා මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය එක්ව කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන

විදුහල්පති තුමාගේ මැදිහත්වීම හා මඟපෙන්වීම යටතේ බදුල්ල සිංහ සමාජය හා මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය එක්ව කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන 2023/12/16 වන දින අප විද්‍යාලීය භූමියේදී පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ අප විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් හට පාසල් නිල ඇඳුම් ලබා දුන් අතර 06 වන ශ්‍රේණියේ සිට 13 වන

විදුහල්පති තුමාගේ මැදිහත්වීම හා මඟපෙන්වීම යටතේ බදුල්ල සිංහ සමාජය හා මිල්ලනිය ගෝල්ඩන් ජුබිලි සිංහ සමාජය එක්ව කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන Read More »

විද්‍යාලීය ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැලඳවීමේ උත්සවය 2023 (2024)

2023 (2024) වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිළ ලාංඡන පැලඳවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම යටතේ 2023/12/14 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාව වෙනුවෙන් කැපවීමෙන් වැඩකටයුතු කරන ලද විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සැමටත්, පාසලේ සිසු සිසුවියන්ටත්, එම අවස්ථාවට සහභාගී වූ දෙමාපියන්ටත් නන් අයුරින් සහය දුන් සැමටත් විදුහල්පති තුමාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමි.

විද්‍යාලීය ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැලඳවීමේ උත්සවය 2023 (2024) Read More »

මෙවර අප විද්‍යාලයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්

මෙවර අප විද්‍යාලයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට හා ත්‍රිකුණාමලයේ දී පැවති සමස්ත ලංකා පාසල් ජූඩෝ තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අමාශි කාව්‍යා දියණිය වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වූනු අතර එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විද්‍යාලීය ගුරු භවතුන් විසින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශේෂ ත්‍යාගයන් ද ප්‍රධානය කරන ලදී. දරුවන්ගේ

මෙවර අප විද්‍යාලයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් Read More »

නව නියෝජ්‍ය විදුහල්පති ලෙස

විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති තුමිය වන බී. එම්. ධම්මිකා මහත්මිය විශ්‍රාම යාමෙන් පසු නව නියෝජ්‍ය විදුහල්පති ලෙස එච්.එම්. තිලකරත්න මහතා පත්කර ඇති අතර ඒ අනුව නව නියෝජ්‍ය විදුහල්පති දෙපල වනුයේ ටී. සනත් නන්දසිරි මහතා සහ එච්.එම්. තිලකරත්න යන මහත්වරුන්ය The former deputy principal of the college Mrs. B. M. Dhammika After the retirement as the

නව නියෝජ්‍ය විදුහල්පති ලෙස Read More »

අප විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි බී. එම්. ධම්මිකා ගුරුතුමිය, ශ්‍රීමති කුරුප්පුආරච්චි ගුරුතුමිය

අප විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි බී. එම්. ධම්මිකා ගුරුතුමිය, ශ්‍රීමති කුරුප්පුආරච්චි ගුරුතුමිය හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සේවයේ යෙදී සිටි එන්. රාජේශ්වරන් යන අයගේ විශ්‍රාම යාමේ උපහාර උළෙල 2023.04.04 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි.

අප විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි බී. එම්. ධම්මිකා ගුරුතුමිය, ශ්‍රීමති කුරුප්පුආරච්චි ගුරුතුමිය Read More »

‘ Solanin Cup’ ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය පෝලන්තය 2023

කිලෝග්‍රෑම් 57ට අඩු බර පන්තියේ නියෝජනය කරමින් නාඋල්ල ජාතික පාසලේ අමාශි කාව්‍යා ක්‍රීඩිකාව තේරී පත්ව ඇත. විද්‍යාලයේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පති දේපල, කීුඩා අංශය සහ ගුරු මණ්ඩලයේ සියලු දෙනා, ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ සුභාශිංශනය පිරිනමමි. Naulla National School’s Amashi Kavya has been selected to represent the under 57 kg weight class. The principal of the college, the deputy

‘ Solanin Cup’ ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය පෝලන්තය 2023 Read More »

2023 වර්ෂය සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම.

2023 වර්ෂය සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ උත්සවය පසු ගිය මාර්තු 28 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ අතර මේ සඳහා වෙහෙස මහන්සි වී අවශ්‍ය කටයුතු නිසිලෙස ඉටු කළ ප්‍රාථමික අංශයේ සියලූම ගුරු භවතුන්ට ස්තුතිය පුදකරමි. The first year admission ceremony for the year 2023 was held on March 28th at the main hall

2023 වර්ෂය සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම. Read More »

ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය.

2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස.(සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුනට ශිෂ්‍යත්ව පිරිනැමීමට අතිගරු ජනාධිපතිතුමා විසින් තීරණය කර ඇත. සුදුස්සන් තෝරා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. උපදෙස් පත්‍රිකාව හා අයදුම්පත

ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය. Read More »