අප විද්‍යාලයේ 2024 /2025 අධ්‍යයන වර්ෂය සඳහා තෝරාගත් නවක ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළදවීමේ උත්සවය අද දින 2024/10/15 දින විදුහල්පති තුමාගේ, නියෝජ්‍ය විදුහල්පති වරුන්ගේ හා ශිෂ්‍ය නායක මණ්ඩලයභාර ගුරුභවතූන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. මෙම කාර්ය ඉතා සාර්ථක අන්දමින් නිම කිරීම සඳහා සහයෝගය ලබා දුන් අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලයට හා දෙමාපියන් ඇතුළු සියලු දූ දරුවන්ට ස්තූතිය පුද කරමි.
