Naulla Central College

2023 වර්ෂය සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම.

2023 වර්ෂය සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ උත්සවය පසු ගිය මාර්තු 28 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ අතර මේ සඳහා වෙහෙස මහන්සි වී අවශ්‍ය කටයුතු නිසිලෙස ඉටු කළ ප්‍රාථමික අංශයේ සියලූම ගුරු භවතුන්ට ස්තුතිය පුදකරමි.

The first year admission ceremony for the year 2023 was held on March 28th at the main hall of the college and I would like to thank all the teachers of the primary section who worked hard for this.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *