Naulla Central College

ශිෂ්‍යත්ව විභාගයේ කාල සටහන සංශෝධනය වේ.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය වසර වල කාල සටහන පුළුල් අධ්‍යනයකින් පසු 2022 සිට එම කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ II වන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමටත් I වන ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබා දීමටත් තීරණය කර ඇත. මේ අනුව ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන පහත පරිදිවේ.

After a comprehensive study of the previous years’ schedule of Grade 05 Scholarship Examination, it was decided to revise the schedule from 2022 onwards. Accordingly, it has been decided to give paper II of the scholarship examination first and paper I to be given second. Accordingly, the schedule of the scholarship examination is as follows.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *