2023 (2024) වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිළ ලාංඡන පැලඳවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම යටතේ 2023/12/14 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාව වෙනුවෙන් කැපවීමෙන් වැඩකටයුතු කරන ලද විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සැමටත්, පාසලේ සිසු සිසුවියන්ටත්, එම අවස්ථාවට සහභාගී වූ දෙමාපියන්ටත් නන් අයුරින් සහය දුන් සැමටත් විදුහල්පති තුමාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමි.
