විද්‍යාලීය ඉංග්‍රීසී ගරු භවතුන් වන B. M. ධම්මිකා මිය , T.M.A.K. තෙන්නකොන්, J.D.A.S. සචිනි මෙය, G.H.U.H. ජයතිලක මයා විසින් සංවිධානය කරන ලද ඉංග්‍රීසි කඳවුර 6 සහ 7 ශ්‍රේණියේ සිසුන් සඳහා ඉතාමත් සාර්ථක ලෙස 2022.10.22 දින පැවැත් විය. තොරතුරු තාක්ෂණ විෂය භාර නිරාෂා සෙනෙවිරත්න මහත්මිය සහ ගෘහ විද්‍යා විෂය භාර අමිලා වැලිවිට මහත්මිය යන ගුරු භවතුන් සම්පත් දායකයින් ලෙස උදව් කළාය.
The English staff of the school organized an English camp for Grade 6&7students on the 22nd of October 2022 at the school premises. Mrs.Dhammika Basnayaka, Mrs.Anusha Thennakoon , Mr.Udara Hemantha and Miss.Sachini Nilukshika initiated the camp. Except them the IT teacher Mrs. Nirasha Seneviratna and home science teacher Mrs. Amila welivita supported as the resource persons.
[FinalTilesGallery id=’10’]