විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති තුමිය වන බී. එම්. ධම්මිකා මහත්මිය විශ්‍රාම යාමෙන් පසු නව නියෝජ්‍ය විදුහල්පති ලෙස එච්.එම්. තිලකරත්න මහතා පත්කර ඇති අතර ඒ අනුව නව නියෝජ්‍ය විදුහල්පති දෙපල වනුයේ ටී. සනත් නන්දසිරි මහතා සහ එච්.එම්. තිලකරත්න යන මහත්වරුන්ය
The former deputy principal of the college Mrs. B. M. Dhammika After the retirement as the new Deputy Principal, H.M. Tillakaratne has been appointed and accordingly the two new deputy principals will be Mr. T.Sanath Nandasiri and Mr. H.M. Tillakaratne