අප විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි බී. එම්. ධම්මිකා ගුරුතුමිය, ශ්‍රීමති කුරුප්පුආරච්චි ගුරුතුමිය Leave a Comment / News / By admin අප විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි බී. එම්. ධම්මිකා ගුරුතුමිය, ශ්‍රීමති කුරුප්පුආරච්චි ගුරුතුමිය හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සේවයේ යෙදී සිටි එන්. රාජේශ්වරන් යන අයගේ විශ්‍රාම යාමේ උපහාර උළෙල 2023.04.04 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි.