අප විද්‍යාලයේ ශාන්ත ජෝන්ස් ගිලන්රථ සේවය ආරම්භ කරමින් එහි පුහුණු කඳවුර හා පදක්කම් පැලදවීමේ වැඩසටහන 2025 ජනවාරි මස 11 සහ 12 යන දෙදින සෙන්ජෝන්ස් සංගමයේ දිස්ත්‍රික් කොමසාරිස් තුමන් ගේ හා අප විද්‍යාලයේ විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය භූමියේදී පැවැත්වීය

























